hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූලි 09, ප.ව. 7:18


බන්දුල තනතුරු අත් හරී

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ බන්ධුල ගුණවර්ධන මහතා එම ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කරනවා.

එමෙන් ම ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා කරන්නේ.