2022 නොවැම්‍බර් 02, පෙ.ව. 11:48
පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සිරිසුමන හිමියන්ව අද (02) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන්ව ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42