hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 12, ප.ව. 3:05


පාන් මිල යළිත් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක (ග්‍රෑම් 450) මිල රුපියල් 20කින් සහ අනෙකුත් බේකරි ද්‍රව්‍ය රුපියල් 10කින් ඉහළ දැමෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මේ බව පවසනවා.