hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 01, පෙ.ව. 10:45


විමල් නිදොස්කොට නිදහස්

විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කොට තිබෙනවා.

ඒ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මතය.