hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 28, පෙ.ව. 7:15


හිටපු සෙබළා STF සමග ගැටුමකින් මරුට

මහබාගේ ප්‍රදේශයේ මස් කඩහිමියෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් සූරියවැව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් තිබෙනවා.