2024 මාර්තු 18, ප.ව. 12:33
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා.
අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බවයි.
2025 මාර්තු 21, ප.ව. 7:51
2025 මාර්තු 21, ප.ව. 6:47
2025 මාර්තු 21, පෙ.ව. 11:16
2025 මාර්තු 21, පෙ.ව. 8:38
2025 මාර්තු 20, ප.ව. 8:01