2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 8:53
අනුරාධපුර දිස්ත්‍රික්කය – මැදවච්චිය මැතිවරණ බල ප්‍රදේශය..
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත. ඒ අනුව එහි පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා පසු වෙනවා.
එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,
සජිත් ප්‍රේමදාස – 30,877 (41.67%)
අනුර කුමාර දිසානායක – 30,118 (40.65%)
රනිල් වික්‍රමසිංහ – 7,672 (10.35%)
නාමල් රාජපක්ෂ -2,867 (3.87%)
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27