2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 8:53
අනුරාධපුර දිස්ත්‍රික්කය – මැදවච්චිය මැතිවරණ බල ප්‍රදේශය..
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත. ඒ අනුව එහි පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා පසු වෙනවා.
එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,
සජිත් ප්‍රේමදාස – 30,877 (41.67%)
අනුර කුමාර දිසානායක – 30,118 (40.65%)
රනිල් වික්‍රමසිංහ – 7,672 (10.35%)
නාමල් රාජපක්ෂ -2,867 (3.87%)
2025 අප්‍රේල් 25, ප.ව. 12:09
2025 අප්‍රේල් 23, පෙ.ව. 8:52
2025 අප්‍රේල් 22, ප.ව. 10:11
2025 අප්‍රේල් 22, ප.ව. 9:43
2025 අප්‍රේල් 21, ප.ව. 5:05