2024 මාර්තු 05, ප.ව. 8:12
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.
සිය වැටුප් අඩුකිරීමට යෝජනා කර ඇති කැබිනට් පත්‍රිකාව ඉවත්කරන ලෙස ඉල්ලා ඔවුන් එම වර්ජනය නිරත වීමට සැලසුම් කර තිබුණි.
ඒ අනුව මෙම වර්ජනය සදහා දුම්රිය නියාමකවරුන් හා අධීක්ෂණ කළමනාකරුවන් ඇතුළු දුම්රිය සංගම් ද එක්වීමට නියමිතව සිටි බව දුම්රිය ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය සදහන් කළා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42