2024 මාර්තු 23, ප.ව. 2:38
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තියට අනුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
ඒ අනුව මෙම ගැසට් පත්‍රය මාර්තු මස 22 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවයි පැවසෙන්නේ.

2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09