hit counter

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2024 ජූනි 24, පෙ.ව. 10:22


තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඒ මහතා මෙලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: