2024 පෙබරවාරි 12, පෙ.ව. 8:10
දුම්රියේ ගැටී 14 හැවිරිදි සිසුවෙකු මියගොස් තිබෙනවා.
තඹලගමුව මොල්ලිපොතාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත.
පොලීසිය පැවසුවේ සිසුවා ගෙලිඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ යුනිට් 07 මොල්ලිපොතාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකි.
තඹලගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19