2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 2:31
කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 20,864 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා – 7645
සජිත් ප්‍රේමදාස මහතා – 4080
නාමල් රාජපක්ෂ මහතා – 561
දිලිත් ජයවීර මහතා – 552
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19