2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 4:47
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 33,026 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 17,453
රනිල් වික්‍රමසිංහ – 7,428
නාමල් රාජපක්ෂ – 2,245
දිලිත් ජයවීර – 699
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19