2022 දෙසැම්‍බර් 15, ප.ව. 1:30
අම්බලන්ගොඩ නගර සභාවේ 2023 වසර සඳහා අයවැය වැඩි ඡන්ද 7කින් පාලක පොදුජන පෙරමුණ ජයග්‍රහනය කර තිබෙනවා.
එහි දී අයවැයට පක්ෂ ව ජන්ද 11ක් සහ විපක්ෂ ව ජන්ද 4ක් ලැබි ඇති අතර, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය ඡන්දය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විපක්ෂ ව ජන්දය භාවිත කර තිබෙනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19