hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 07, පෙ.ව. 10:31


පොලිස්පති සේවා දිගුව ස්ථිරයි

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ සේවා දිගුවට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මාර්තු මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් සඳහා මෙම සේවා දිගුව ක්‍රියාත්මක බවයි.