hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 පෙබරවාරි 23, ප.ව. 4:04


අධ්‍යාපන අමාත්‍යාංශයේ උණුසුම් තත්ත්වයක්

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල යළිත් සියලු සිසුන්ට විවෘත කරන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය තුළට පිවිස මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

තොරතුරු වාර්තා වන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් පා ගමනින් පැමිණ අමාත්‍යාංශය තුළට ඇතුළුවී එම පරිශ්‍රය තුළ විරෝධතාවයක් ආරම්භ කර ඇති බවයි.