hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 22, ප.ව. 3:14


විශ්වවිද්‍යාල ගැන හදිසි තීරණයක් ගනී

දිවයිනේ සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසයේදී යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

මේ වනවිට විශ්වවිද්‍යාලවල පැවැත්වෙන විභාග සහ දේශන කටයුතු සිදු කරනු ලබන්නේ මාර්ගගත ක්‍රමවේදය හරහායි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: