hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 ජනවාරි 05, ප.ව. 7:30


වහාම ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල ඉහළට

දේශීය සිමෙන්ති නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ, 50Kgක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් ඉහළ දැමූ බවයි.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,300 සිට 2,450 දක්වා ඉහළ යනවා.

කෙසේ වෙතත් සිමෙන්ති කොට්ටයක සඳහන් මිලට අඩුවෙන් ඒවා වෙළඳසැල්වලින් ලබා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.