2022 අප්‍රේල් 25, ප.ව. 9:13
සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක (කිලෝ 50) මිල රුපියල් 400කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඇතැම් සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,750 ක් දක්වා ද, ඇතැම් සමාගම් රුපියල් 2850 දක්වා ද, මිල ඉහළ දමා තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05