hit counter

2026 සැප්‍තැම්‍බර් මස 21 වන සඳුදා

2022 මැයි 09, ප.ව. 2:41


මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය

සමස්ත දිවයින පුරා මේ මොහොතේ සිට පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු පනවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා