2022 අප්‍රේල් 19, පෙ.ව. 9:40
කොළඹ -පුත්තලම ප්‍රධාන මාර්ගය කාක්කපල්ලිය ප්‍රදේශයෙන් අවහිර වී තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
ඉන්ධන ඉල්ලා කරන විරෝධතාවක් හේතුවෙන් එම ප්‍රදේශය අවහිර වී තිබෙන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19