hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 ජනවාරි 14, ප.ව. 2:09


චීන උප අමාත්‍යවරයෙකු ඇතුළු ඉහළ පෙළේ දූත පිරිස දිවයිනට

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂූ මහතා ඇතුළු පිරිස දිවයිනට පැමිණියා.

අද (14) පෙරවරුවේ පැමිණි මෙම පිරිස මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

එමෙන්ම ඔවුන් හෙට (15) දිනයේ පැවැත්වෙන විශේෂ උත්සවයකට සහභාගී වීමට නියමිතයි.

නව වසරේ ඉහළ පෙළේ දූත පිරිසක් මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්