2022 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:29
දුම්වැටියක මිල කාණ්ඩ හතරක් යටතේ ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15 යන අගයන් යටතේ ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
සීයයට 12ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
23-04-26
23-04-26
13-01-26
13-01-26
07-01-26
07-01-26
30-10-24
30-10-24
09-06-24
09-06-24
11-03-24
11-03-24
25-02-24
25-02-24
17-12-23
17-12-23
16-11-22
16-11-22
21-09-22
21-09-22
20-09-22
20-09-22
03-09-22
03-09-22