hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 13, ප.ව. 2:10


කොළඹට එන දුම්රිය අත්හිටුවයි

දුර බැහැර සිට කොළඹට පැමිණෙන දුම්රියන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සියලුම දුම්රිය ස්ථානවලට දැනුම්දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදෙස් පරිදි මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීම මෙයට හේතුව බව ජයසුන්දර මහතා වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ.