hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 මාර්තු 27, පෙ.ව. 11:08


වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම කල්යයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලකින් නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

එම අභියාචනය අද (27) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.