2023 නොවැම්‍බර් 01, ප.ව. 2:46
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අවසන් කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ හන්තාන පාරිසරික කලාපයේ ඉඩමක් වගා ව්‍යපෘතියක් සඳහා එළිකළ බවට චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුවකි.
අදාළ නඩුවට කිසිදු නීතිමය පදනමක් නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව ලබා දුන් නිර්දේශ අනුව මෙම තීරණය ගෙන තිබේ.
2019 වසරේ හන්තාන පාරිසරික කලාපයේ භූමියක් යටි වගාවක් සඳහා අනවසරයෙන් කපා දමා ඇති බවට අදාළ ව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව එම නඩුව පවරා තිබුණි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19