2022 ජූලි 07, පෙ.ව. 8:49
අද (07) දිනයේ පැවැත්වීමට නියමිත භික්ෂූන් වහන්සේලා, සර්ව ආගමික පූජකයින් සහ ඒවායේ සාමාජිකයින්ගේ විරෝධතා පා ගමනකට පිටකොටුව ඕල්කොට් මාවතට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09