hit counter

2026 ජූලි මස 28 වන අඟහරුවාදා

2022 මැයි 02, ප.ව. 7:06


රඹුක්කන සිද්ධිය : පොලිස් නිලධාරීන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කළ පොලිස් නිලධාරීන්ට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව ඒෂියන් මිරර් අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

මෙම නියෝගය ලබා දී ඇත්තේ අදාළ ඇප ඉල්ලීම කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.