2023 ජනවාරි 11, පෙ.ව. 11:40
රුපියල් මිලියන 20 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් සිරදඩුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද ස්ථිර කරනු ලැබුවා.
ඒ ඔවුන් ගොනුකර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.
මෙම චෝදනාවට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටි කුසුම්සිරි මහානාම මහතාට වසර 20 ක සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට වසර 12 ක සිරදඩුවමක් නියම කිරීමටයි මහාධිකරණ විනිසුරු මඩුල්ල මීට පෙර නියෝග කළේ.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19