hit counter

2023 පෙබරවාරි මස 07 වන අඟහරුවාදා

2023 ජනවාරි 24, ප.ව. 2:42


අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිත සිර දඬුවම්
WhatsApp
Telegram

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් අධිකරණය විසින් අද (24) නියම කෙරුණා.

ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වීම හේතුවෙනුයි.