hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූලි 25, ප.ව. 4:02


ස්ටාලින්, වසන්ත මුදලිගේ ඇතුළු 6කට විදෙස් ගමන් තහනමක්

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු 6 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ජෝසෆ් ස්ටාලින්, ජීවන්ත පීරිස් පියතුමා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර ඇතුළු 6 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.