2022 ජූලි 28, ප.ව. 2:46
ජනාධිපති මන්දිරය තුළට අයුතු ලෙස ඇතුලු වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව් දෙනෙකු ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කොටුව පොලීසිය කියා සිටියේ ජනාධිපති මන්දිරය තුළ තිබූ මුදල් පිරිසක් ගණන් කරමින් සිටි ස්ථානයේ මෙම සැකකරුවන්ද සිටි බවයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42