hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 28, ප.ව. 5:45


ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට අධිකරණයෙන් වරෙන්තු

ළහිරු වීරසේකර සහ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන්.