hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 07, පෙ.ව. 11:39


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කාණ්ඩායම මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙන බව ඒෂියන් මිරර් ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළා.

කටුනායක ගුවන්තොටුපොළින් ඔවුන් මෙරටට පැමිණි බවයි අප වාර්තාකරු කියා සිටියේ.