hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූලි 26, ප.ව. 12:50


අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ – ඌරවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව යි පොලිසිය වාර්තා කරන්නේ.