hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 අගෝස්‍තු 31, ප.ව. 2:08


මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.