hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 අගෝස්‍තු 31, ප.ව. 8:34


බලපිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

බලපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ බලපිටිය රෝහල ආසන්නයේදීයි.