hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 03, ප.ව. 2:06


පානදුරේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පානදුර, නිර්මල මාවතේදී සිදු කළ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසනවා.