hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 21, ප.ව. 2:52


මැනිං වෙළඳපොලේ මනුෂ්‍ය ඝාතනයක්

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළ නාදුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

42 හැවිරිදි වියේ පසුවූ ප්‍රදීප් නොහොත් සානා නමැති අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව හෙළිවී තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෑළියගොඩ පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.