hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 16, ප.ව. 1:36


අද රාත්‍රී 8 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය

අද රාත්‍රී 8.00 සිට හෙට උදෑසන 5.00 දක්වා ඇදිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.