hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 මැයි 10, ප.ව. 2:28


රාජපක්ෂ පිළිරුව පෙරලයි

ඩී.ඒ.රාජපක්ෂ තංගල්ලේ පිහිටි පිළිරුව විරෝධතාකරුවන් පිරිසක් විසින් පෙරළා දමා තිබෙනවා.

විරෝධතාකරුවන් විශාල පිරිසක් තංගල්ල නගරයේ විරෝධතාවේ යෙදී තිබෙනවා.