hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2024 අප්‍රේල් 24, ප.ව. 12:35


දමිතාට සහ සැමියාට අද ලැබුණු විශේෂ අධිකරණ තීන්දුව

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කරනු ලැබුවේ, එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්වනිදහස් කරන ලෙසයි.