2023 පෙබරවාරි 12, ප.ව. 4:59
මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ ඔරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් අතුරුදන්ව සිටි ගුරුවරයාගේ සහ සිසුන් තිදෙනාගේ සිරුරු හමුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ, එලෙස සොයාගෙන ඇත්තේ 27 හැවිරිදි ගුරුවරයෙකුගේ හා 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකුගේ සිරුරු බවයි.
පිරිමි දරුවන් 4 දෙනෙක්, ගැහැණු දරුවන් 7 දෙනෙක් සහ ගුරුවරු 3 දෙනෙක් ගමන් කරමින් සිටි ඔරුව පෙරළී යෑමෙන් අදාළ අනතුර සිදුව තිබුනා.
එහිදි සිව්දෙනෙක් දියේ ගිලී තිබු අතර සෙසු පිරිස දිවි බේරාගෙන තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42