2022 ජූලි 05, ප.ව. 1:15
බොරැල්ල ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය පවසනවා.
මිය ගිය පුද්ගලයා 60 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09