2022 මැයි 05, පෙ.ව. 8:36
විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම අද (05) දිනයේදී තාවකාලිකව අත්හිටවූ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි පැවසෙන්නේ.
2026 ජනවාරි 05, ප.ව. 6:13
2026 ජනවාරි 05, ප.ව. 1:07
2026 ජනවාරි 05, පෙ.ව. 11:12
2025 දෙසැම්බර් 31, ප.ව. 12:29
2025 දෙසැම්බර් 30, ප.ව. 12:57