hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 05, පෙ.ව. 8:36


ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම අද (05) දිනයේදී තාවකාලිකව අත්හිටවූ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි පැවසෙන්නේ.