hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 26, ප.ව. 7:11


දේශබන්දු පොලිස්පති කරන්න ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

දේශබන්දු තෙන්නකෝන් ස්ථිර පදනමින් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමේ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

දැනට ඔහු වැඩබලන පදනමින් පොලිස්පති ධුරයේ සේවය කරයි.