hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 මැයි 11, ප.ව. 3:23


දේශබන්දු තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධිය : සැකකරුවන් රිමාන්ඩ්

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා හෙට (12) දින දක්වා රිමාන්ඩ් කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.