hit counter

2025 ඔක්‍තෝබර් මස 17 වන සිකුරාදා

2022 මැයි 12, ප.ව. 1:51


දේශබන්දු තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධිය : තිදෙනෙක් මැයි 19 දක්වා යළි රිමාන්ඩ්

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා මැයි 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.